Blog

Add your other bank accounts to FriMi effortlessly

By FriMi August-12th-2021

Link other bank accounts to FriMi & add money effortlessly in a few taps.


Please check following points from your other bank before linking your accounts;

1) Have you activated SMS alerts & online banking service?

2) Does your other bank permit your account to use the JustPay service?

3) Does your other bank account have a minimum balance of Rs.100/-?

4) Is your other bank account an individual account under your Name & NIC?

Note - Make sure to enter the OTP you receive in the 'Amount' field to successfully link your other bank account.


ඔබේ අනෙක් බැංකු ගිණුම් FriMi app එක තුළට ඉතා පහසුවෙන් link කර මුදල් FriMi ගිණුමට add කරගත හැක 


අනෙක් බැංකු ගිණුම් FriMi app එක තුළට link කිරීමට පෙර එම ගිණුම් වල පහත කරුණු සපුරා ඇත්දැයි බලන්න;

1) SMS alerts සහ online banking සේවාව සක්‍රිය කර තිබේද?

2) ඔබේ අනෙකුත් බැංකු ගිණුම් JustPay සේවාව සක්‍රිය කර තිබේද?

3) ඔබේ අනෙක් බැංකු ගිණුමේ අවම රු .100/-ක ශේෂයක්  තිබේද?

4) ඔබේ අනෙක් බැංකු ගිණුම ඔබේ නම සහ ජාතික හැඳුනුම්පත යටතේ ඇති තනි ගිණුමක්ද?

වැදගත්:  අනෙක් බැංකු ගිණුම් FriMi app එක තුළට link කිරීම සම්පූර්ණ කිරීම සඳහා 'Amount' යටතේ ඔබට ලැබෙන OTP එක ඇතුළත් කරන්න.


Check the steps on how to add your other bank accounts to FriMi  << video